ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නව කණ්ඩායම් සහ ක්‍රීඩක කෙටුම්පත් දින ප්‍රකාශයට පත්කෙරේ
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නව කණ්ඩායම් සහ ක්‍රීඩක කෙටුම්පත් දින ප්‍රකාශයට පත්කෙරේ. අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට නියමිතය.





