නැගෙනහිර අප්‍රිකාවේ ආහාර හිඟය පවතින ප්‍රදේශ සඳහා ජාත්‍යන්තර ආධාර වැඩසටහන් කඩිනම් කෙරේ
නැගෙනහිර අප්‍රිකාවේ ආහාර හිඟය පවතින ප්‍රදේශ සඳහා ජාත්‍යන්තර ආධාර වැඩසටහන් කඩිනම් කෙරේ. අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට නියමිතය.



