බස්නාහිර පළාතේ නව ජල ප්‍රවාහන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය හිමිවෙයි
බත්තරමුල්ල, වැල්ලවත්ත සහ කොළඹ කොටුව සම්බන්ධ කරමින් නවීන මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.