📷
පොළොන්නරුවේ ග්‍රාමීය රෝහල් ආශ්‍රිතව නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ සායන ඇරඹේ
ගොවි ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නොමිලේ වෛද්‍ය සායන මාලාවක් ආරම්භ කර ඇත.